පාසලේ දැක්ම
"දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ඉහළම ගුණාත්මක සංවර්ධනයෙන් යුක්ත පාසල බවට පත් කිරීම."
පාසලේ මෙහෙවර
" ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවණීය ස්ථානයක් හිමි කර ගැනීමට දායක වන යුක්තිය , සමානාත්වය සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ ආකල්ප හා කුසලතා පෝෂණය කිරීම. "