kmns2.jpg
IMG-20221121-WA0038.jpg
IMG-20221008-WA0071.jpg
images/IMG-20231118-WA0003.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

දකුණු පළාතේ දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික, ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 80න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා සඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

Notice Board

Cyber Week 2023 - Coming Soon

Techno Elysium 2023 - Coming Soon

KMMV MAP