Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

  • Register
  • Login
Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

පුවත් සහ විශේෂ අවස්ථා

  1. Home
  2. පුවත් සහ විශේෂ අවස්ථා
  3. Academic News
  4. දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරග ජයග්‍රහනය

පුවත් සහ විශේෂ අවස්ථා

දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරග ජයග්‍රහනය

දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල 2022 ,හි  ඉතිහාසයේ පළමු වතාවට බාලිකා ශූරතාව හා  සහය දිවීමේ බාලිකා ශූරතාව දිනා ගැනීමට දික්වැල්ල මාර /කුමරතුඟු  මුනිදස් ජාතික පාසලේ ක්‍රීඩිකාවන්ට  හැකි විය. සමස්ත ලංකා සුදුසුකම් ලැබු මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ  සිසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම විදු මව ජයග්‍රහණයෙන් කිරුළු පළදවන්නට මෙසේ සමත් වීය. ●දකුණු පළාත්  නව තරග වාර්තාවක් ලෙසින්  වයස අවුරුදු 18න්  පහළ  බාලිකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන 1.09.65 ක් වැනි කෙටි වේලාවකින් නිම කල පී.ඒ.ඩබ්.තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාවද, ● දකුණු පළාත් නව තරග වාර්තාවක් ලෙසින් වයස අවුරුදු 14න් පහළ මීටර් 100 -  13.37 ක් වැනි කෙටි කාලයකින් නිම කල ජේ.සිත්මි ගිමන්‍යා ශිෂ්‍යාව ද නව වාර්තාවන් ගොඩ නගමින් විද්‍යාලයට කීර්තියක් උදා කරදුනි. අනෙකුත් ජයග්‍රහණයන් අතර, ● වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 100 තරග ඉසව්ව 12.72 කෙටි කාලයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය ආර්.කේ.බ්‍රයිනි අනුජනා ශිෂ්‍යාව (පලාත් වාර්තාව 13.70) ද, ● වයස අවුරුදු 18න් පහළ බාලක තුන් පිම්ම තරග ඉසව්ව 13.87m දුර ප්‍රමාණයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය ජිතේන් හිරුශ ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 1500 තරග ඉසව්ව 5.18 කෙටි කාලයකින් නිම කර ප්‍රථම ස්ථානය තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 800 තරග ඉසව්ව  2.32.2 කෙටි කාලයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය   කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය එස්.පාරමී පූජනා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 80 තරග ඉසව්ව 10.99 කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය ජේ.සිත්මි ගිමන්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව  51.6 කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400  තරග ඉසව්ව 65.7කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 5000 තරග ඉසව්වෙන් තෙවන ස්ථානය සහනි චාරුන්දි  ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 800 තරග ඉසව්ව 2.33.8 කෙටි කාලයකින් නිමා කරමින්   තෙවන ස්ථානය  තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාව ද,  ● වයස අවුරුදු 16න් පහළ බාලක මීටර් 800 තරග ඉසව්ව  2.13 ක කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය නිසල් සදරුවන් ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 100 තරග ඉසව්ව 13.1 කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය  හිමාශාන් සෙත්නද පතිරණ ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 80 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව  13.1 කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය හංසන නන්දිනු අමරවීර ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය බ්‍රයිනි අනුජනා /තරනි රන්ශිකා /හිරුශි ලංකා/ සමාශා සෙව්මි ශිෂ්‍යාවන් විසින්ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය පාරමී පූජනා /සහනි චාරුන්දි /පියුමි වාසනා/මල්මි ටජ්මා  ශිෂ්‍යාවන් ද,  ● වයස අවුරුදු 16න්  පහළ බාලිකා මීටර් 4×100 දෙවන ස්ථානය ජනාදි/ සම්මානි/ රශ්මි /අරවින්දි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4× 400 තරග ඉසව්වෙන් දෙවන ස්ථානය තරනි / බ්‍රයිනි /සමාශා /හිරුශි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් තෙවන ස්ථානය සමාශා / රශ්මි /අරවින්දි /ජනාදි  ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 80 තරග ඉසව්වෙන් හතරවන ස්ථානය හිමාශාන් සෙත්නද පතිරණ ශිෂ්‍යයා ද, ●වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800  සහ මීටර් 1500 තරග ඉසව් වලින් පස්වන ස්ථානය සහනි චාරුන්දි ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් පස්වන ස්ථානය සිත්මි ශෙහාරා/ සයුමි ශෙහාරා/ටශ්මිනි/ අපූර්වි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු  14න් පහළ  බාලක මීටර් 4×100 තරග ඉසව්වෙන් හතරවන ස්ථානය  කාව්‍ය /හංසන /නිම්න/හිමාශාන් ශිෂ්‍යයන් ද, ● වයස අවුරුදු  20න් පහළ බාලිකා මීටර් 400 තරග ඉසව්වෙන්  හයවන ස්ථානය පාරමී පූජනා ශිෂ්‍යාව ද ● වයස අවුරුදු  16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් හයවන ස්ථානය රශ්මි චේතනා ශිෂ්‍යාව ද, දිනා ගනිමින් මෙවර  දකුණු පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සහ සහය දිවීමේ බාලිකා ශූරතාවය  දිනා ගැනීමට මොවුන් ජයග්‍රහණ එක් කරන ලදි. බාලක තරග ඉසව් සඳහා ලකුණු 8 ක් සහ බාලිකා තරග ඉසව් සඳහා ලකුණු 68 ක් ලබා ගනිමින් මෙකී ඓතිහාසික ජයග්‍රහණය දිනා ගැනිමට තරග කල, දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය තුල  ගාල්ල කලාපය අනුශූරතාවය බවට පත් කරමින් මාතර කලාපය වෙත කලාප ශූරතාවය ගෙන ඒමට ලැබූ ලකුණු 473.5 සඳහා ලකුණු 76ක දායකත්වයක් ලබා දීමට සමත් විද්‍යාලයීය ක්‍රීඩක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසය භාර ක්‍රීඩා පුහුණු උපදේශක තරිඳු ධනංජය අල්විස් මහතාටත්, විද්‍යාලයීය ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැපවීම සඳහා විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිතුමන් සුභාශිංසන මෙසේ එක් කර සිටී.

News Categories

  • Academic News

  • Sport News

  • Announcement

Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • XM8V+9X3, Dikwella, Sri Lanka

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Kumarathunga Munidasa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk