Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

  • Register
  • Login
Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

පුවත් සහ විශේෂ අවස්ථා

  1. Home
  2. පුවත් සහ විශේෂ අවස්ථා
  3. Sport News
  4. ක්‍රීඩා උපහාර උත්සවය

පුවත් සහ විශේෂ අවස්ථා

ක්‍රීඩා උපහාර උත්සවය

"දික්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පාසල්වල සිටින ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගත් සිසුන් සඳහා උපහාර දැක්වීම" පසුගියදා පවත්වන්නට යෙදුණු කලාප සහ පළාත් මලල ක්‍රීඩා තරගාවලි තුලදී  මාර/කුමරතුඟු මුනිදස් ජාතික පාසලට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දෙමින් , පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සහ සහය දිවීමේ බාලිකා ශූරතාවය ලබා ගැනීම සහ මාර /විජිත මධ්‍ය මහ විද්‍යාලය ඇතුලු පාසල් වල තරග ඉසව් සඳහා ජයග්‍රහණ ලබාගත් සිසුන්ට උපහාර දැක්වීම පිණිස  , දික්වැල්ල ප්‍රාදේශීය සභා ගරු සභාපති කිත්සර මුතුකුමාරන මැතිතුමා සහ මන්ත්‍රී මණ්ඩලය ද, ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩල ප්‍රධානත්වයෙන් මෙම උත්සවය 2022 ඔක්තෝම්බර් 22 දින , ඉතා හරසරින් දික්වැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අලි ඇතුන් ප්‍රමුඛ දර්ශනීය පෙරහැරකින් ආරාධිත අමුත්තන් වන , දකුණු පළාත් ආණඩුකාර ආචාර්ය ඩබ්.විලී ගමගේ මැතිතුමන් , දික්වැල්ල ප්‍රාදේශීය සභා ගරු සභාපති කිත්සර මුතුකුමාරන මැතිතුමන් ඇතුලු මන්ත්‍රී මණ්ඩලය , මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඔමිනි මුදලිගේ මැතිතුමන් , මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ විදුහල්පති ජී.ජී.පද්මශාන්ත මහතා ද, මාර /විජිත මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති උපුල් රාජසිංහ මැතිතුමන් සහ දික්වැල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.ටජීව ඉශාන් මැතිතුමන් උත්සව භූමිය වෙත කැඳවා ගෙන යනු ලැබීය. චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රානුකූල පොල් තෙල් පහන දල්වා උත්සව සභාව ආරම්භ කල අතර එයට සහභාගී වූ ගරු ආණඩුකාරතුමන් විසින් අප පාසලට අත්‍යාවශ්‍යම අංගයක් වන දික්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය අලුත්වැඩියා කර දෙන බවත් , පාසල් සිසුන්ට දිවා ආහාර වේලක් ලබා දීම සම්බන්දවත් එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඉතා සාර්ථක අන්දමින්  පවත්වනු ලැබූ මෙම උත්සවය සඳහා දික්වැල්ල කොට්ථාස භාර ක්‍රීඩා උපදේශක මෙන්ම, අප පාසලේ ක්‍රීඩාව ඔසවා තැබීමට මුල් වූ තරිඳු අල්විස් මහතා ද, විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිනිය ලසිකා දිල්රුක්ශි මහත්මිය ද, ටීකා බණ්ඩාරනායක මහත්මිය,නෙලුම් පට්ටිආරච්චි මහත්මිය සහ කසුන් දර්ශන තුඹේහේවා මහතා යන ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්ද , නර්තනය විෂය භාර එන්.ඩී.කුමානායක ගුරු මහත්මිය සහ පසිදි තිමිරාරි ගුරු මහත්මිය හා ශිෂ්‍ය භට පුහුණුකරු පුබුදු චින්තක අබේසිංහ ගුරු මහතාද  , දික්වැල්ල පොලිස් ස්ථානයේ සැරයන් ජේ.එම්.කවිතිලක මහතාද, අප විද්‍යාලයීය ක්‍රීඩා විරුවන්ද, ඔවුන්ගේ දෙමාපියන් ද, තූර්ය වාදන කණ්ඩායම් සඳහා සහභාගී වූ සියලු සිසු දරුවන්ද,නර්තන කණ්ඩායම් සඳහා සහභාගී වූ සියලු සිසු සිසුවියන් ද,ශිෂ්‍ය භට කණ්ඩායම සඳහා සහභාගී වූ සියලු සිසු දරුවන්ද, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එදින සාර්ථකව ක්‍රීඩා විරුවන්ට උපහාර දැක්වීම  උත්සවශ්‍රීයෙන් නිමා කරන්නට හැකි විය.

News Categories

  • Academic News

  • Sport News

  • Announcement

Kumarathunga Munidasa M.V.

Kumarathugu Munidas National School

Kumarathunga school official website

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • XM8V+9X3, Dikwella, Sri Lanka

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Kumarathunga Munidasa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk