| පාසල ආරම්භ වූ දිනය | 1880 මාර්තු 1 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.08.25 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දික්වැල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දික්වැල්ල |
| ග්‍රාම සේවක වසම | දික්වැල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 65 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3654 |
| 2022 දෙසැම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 145 |
| පාසලේ වර්ණය | රතු , කහ , මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ